Botanical Name - Areca triandra Roxb. ex Buch.-Ham.


Group:

2 Angiosperms (Flowering Plants) - II - Monocotyledons

Family:

Arecaceae

Genus:

Areca

Common sinhala name:

Rata Lentheri - රට ලේන්තැරි (Proposed)

Habit:

Clustering species. කුඩා ගස් කිහිපයකින් (රාෂියකින්) සමන්විත පඳුරක් ලෙස වර්ධනය වේ. ශාකයේ මුලින් පැල හට ගනී.

Origin:

Naturalized Exotic විදේශීය සම්භවයක් සහිත වන අතර දැන් ස්වභාවිකව ව්‍යාප්තිය සිදුවේ. විභව ආක්‍රමනික ශාකයක ලක්ෂණ පෙන්නුම් කරයි. 1867 දී පේරාදෙනිය රාජකීය උද්භිද උද්‍යානය මගින් ශ්‍රී ලංකාවට හඳුන්වාදී ඇති බවට සාක්ෂි පවතී.

National conservation status:

Not relevant for exotic species විදේශීය සම්භවයක් සහිත ශාක සඳහා අදාල නොවේ.

Legal status:

N/A

Similar species:

Areca concinna 

All vernacular names:

Dothalu Puwak දෝතලු පුවක්, Dothalu දෝතලු,

Areca triandra Roxb. ex Buch.-Ham.

Contributors for Images:

FlowerSL (ID-PMR), Sanjeewa Rupasinghe (ID-SR), Aruna Yasapalitha (ID-AY) Bhikku Nyanatusita (ID-PMR) - IDA 100%

Areca triandra Roxb. ex Buch.-Ham.


ECERO, 93/A/18
2nd Lane, Bandaranayakepura, Idigolla, Gampaha.

(033) 222 8823,

071 914 3228

floraofsrilankapmr@gmail.com