
HB29 - A Revised Handbook to the Flora of Ceylon Vol - IX
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් යුක්ත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ නමවන වෙලුම. (මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් ඊමේලය මගින් විමසන්න)

HB30 - A Revised Handbook to the Flora of Ceylon Vol - X
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් සමන්විත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ දසවන වෙලුම. (මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් ඊමේලය මගින් විමසන්න)

HB31 - A Revised Handbook to the Flora of Ceylon Vol - XI
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් සමන්විත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ එකොලස්වන වෙලුම. (මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් ඊමේලය මගින් විමසන්න)
HB32 - A Revised Handbook to the Flora of Ceylon Vol - XII
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් සමන්විත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ දොලොස්වන වෙලුම. (මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් ඊමේලය මගින් විමසීමක් කරන්න)
HB33 - A Revised Handbook to the Flora of Ceylon Vol - XIII
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් සමන්විත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ දහතුන්වන වෙලුම. (මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් ඊමේලය මගින් විමසීමක් කරන්න)
HB34 - A Revised Handbook to the Flora of Ceylon Vol - XIV
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් සමන්විත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ දහහතරවන වෙලුම (සපුෂ්ප ශාක ඇතුලත් අවසන් වෙලුම). (මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් ඊමේලය මගින් විමසීමක් කරන්න)
HB35 - A Revised Handbook to the Flora of Ceylon - Index to Volume Vol I – XIV
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් සමන්විත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ පලමු වෙලුමේ සිට දහහතරවන වෙලුම දක්වා (සපුෂ්ප ශාක ඇතුලත් වෙලුම්) වෙලුම් වල ඇතුලත් ශාක විශේෂ සම්බන්ධ සුචි වෙලුම (Index Volume)

HB36 - A Revised Handbook to the Flora of Ceylon - Volume XV - Part A - Ferns and Fern Allies
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් සමන්විත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ පහලොන්වන වෙලුමේ පලමු කොටස. (මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් ඊමේලය මගින් විමසීමක් කරන්න)

HB37 - A Revised Handbook to the Flora of Ceylon - Volume XV - Part B - Ferns and Fern Allies
Description :
ශ්‍රී ලංකාවේ පවතින ශාක විශේෂ විද්‍යාත්මකව විස්තර කිරීම සඳහා උද්භිද විද්‍යාඥයන් විසින් සකසන ලද වෙලුම් 15 කින් සමන්විත සංශෝධිත අත්පොත් (Revised Handbook) කාන්ඩයේ පහලොන්වන වෙලුමේ දෙවන කොටස. (මේ සම්බන්ධව වැඩි විස්තර අවශ්‍ය නම් ඊමේලය මගින් විමසීමක් කරන්න)

M - Mangroves - කඩොලාන
Description :
ස්වභාදහම් සංරක්ෂණ අන්තර්ජාතික සංවිධානය (IUCN ) මගින් ද්විතියික පාසල් ගුරුභවතුන් සඳහා සකසන ලද අත්පොතකි. එම්.ඩී. අමරසිංහ මහතා විසින් සම්පාදිතය. සිංහල, ඉංග්‍රීසි සහ දමිල යන භාෂා තුනෙන්ම විස්තර ඇතුලත් ව ඇත.